Jun
6

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

 
1280 Views
   
 

ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. “සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා.”

 

adaderana.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්