May
31

කොරෝනා රෝගීන් 6දෙනෙක් ලොරි රථයක රඳවලා

 
1419 Views
   
 

අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 6දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

 

ඔවුන් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව එම ආයතනයේ ලොරි රථයකට එම රෝගීන් දමා ආයතනයෙන් පිටත රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

 

කෙසේවෙතත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් එම පුද්ගලයින් හයදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමට අද (31) කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරුවාර්තාවන්නේ.

 

source-adaderana.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්