Oct
1

යොහානි සම්බන්ධයෙන් පළ වුණු වැරදි ඡායාරූපයක් එළියට – ප්‍රසිද්ධ පුවත්පතක් සමාව ඉල්ලයි

 
674 Views
   
 

මේ දිනවල සංගීත ලොව වඩාත් කතාබහට ලක්ව ඇති තරුව වනුයේ යොහානි ද සිල්වා බව නොරහසක්. ජාත්‍යන්තරය පුරා ඉහල ජනප්‍රියත්වයක් ලැබූ ඇය මේ වනවිට ඉන්දීය සංචාරයක නිරතව සිටින්නේ ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහාය. ඇයට ඉන්දියාව තුල ඉහල ආකර්ෂණයක් ලැබී තිබෙන අතර “මැණිකේ මගේ හිතේ” ගීතයට ඉන්දියාව තුල ලැබී ඇති ඉහල ජනප්‍රියත්වය එයට හේතුවක්.

ඒ හේතුවෙන් යොහානිගේ ප්‍රසංග වල ටිකට්පත් පවා අවසන් වී ඇති අතර මාධ්‍ය වාර්තා පළවුයේ ඉන්දියාවට ගිය ඇය පිළිගැනීමට ගුවන්තොටුපොළට විශාල පිරිසක් රැස්ව සිටි බවයි. කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක් අදාළ පුවත සම්බන්ධයෙන් අසත්‍ය චායරුපයක් පළකර තිබීම සමාජ ජාල ඔස්සේ විවේචනය ලක්ව තිබෙන අතර බොහෝ දෙනා පවසන්නේ යෝහානි බාල්දු කිරීමා පිණිස මෙසේ කර ඇති බවයි.

අදාළ පුවත් වාර්තාව…

 

එහි සත්‍ය චායරුපය…

 

අදාළ පුවත්පතේ වෙබ් අඩවිය මගින් අදාළ සිදුවීම අත්වරදක් ලෙස දක්වමින් නිවරදිකිරීමක් හා කනගාටුව පළකර නිවේදනයක්ද නිකුත්කොට තිබෙන අකාරය දකින්නට ලැබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්