Jun
1

ලබන 07 වනදා සංචරණ සීමාවල වෙනසක් සිදු වෙනවාද නැද්ද?

 
1376 Views
   
 

බොහෝ විට ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ අද (01) උදෑසන හිරු ටි.වී. පත්තරේ විස්තරේ වැඩසටහන හා සම්බන්ධවෙමන්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ ජනතාවගේ හැසිරීම ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට බොහෝ සෙයින් ඉවහල්වනු ඇති බවයි.

මෙන්න බලන්න තවත් ගොසිප්