Dec
22

මරදානේ කාන්තා නේවාසිකාගරයකට රිංගන්න ගොස් ඇද වැටී පුද්ගලයෙක් මිය යයි

 
1960 Views
   
 

මරදාන එස් මහින්ද මාවතේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලක කාන්තා නේවාසිකාගාරයකට හොර රහසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකු ඉන් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා එරාවුර් ප්රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙම මහල් නිවාසය කාන්තා නේවාසිකාගාරයක් වන අතර එයට අනවසරයෙන් ඇතුළු වීමට පැමිණි මෙම පුද්ගලයා එහි ආරක්ෂක නිලධාරියා දැක දිවයන අවස්ථාවේදී මහල් නිවසින් බිමට ඇද වැටී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි මරදාන පොලිසිය කියයි.

පශ්චාත් ම ර ණ පරීක්ෂණය අද දින සිදු සිදුකිරීමට නියමිතය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්