Aug
6

නව ගෑස් සිලින්ඩර් ලක්ෂ 10ක් ගෙන්වීමට තීරණයක්

 
1227 Views
   
 

ලිට්රෝ සමාගම විසින් නව ගෑස් සිලින්ඩර් ලක්ෂ 10ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන බෙදා හැරීම න ව තා දැමීම සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් වෙළදපොළට හිඟයකින් තොරව ලබාදීම සඳහායි ලිට්රෝ සමාගම විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩර් ගෙන්වීමට තීරණය කර ඇත්තේ.

පසුගිය මාස 7 ඇතුළත මෙරටට නව ගෑස් සිලින්ඩර් කිසිවක් ගෙන්වා නො මැ ති බව ද ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළා. වෙළදපොළේ ගෑස් හිඟයක් පවතින බවට පළ වූ වාර්තාත් සමග ඊයේ (05) දිනයේදීත් ලක්ෂයකට වැඩි ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්