Apr
21

ඇය ආයෙත් තාරුණ්‍යට ගයයි

 
949 Views
   
She-sings-to-the-youth-again  

විශාරද නන්දා මාලනී අපේ රටේ ගීත කලාවට සිදු කර තිබෙන මෙහෙය අපමණය. එමෙන්ම රටේ විවිධ ආන්දෝලනාත්මක සමයන්හිදී ඇය නොබියව ඇගේ කටහඬින් රටේ පාලකයන්ට ආමන්ත්‍රණය කළාය. පසුගිය දා ගෝල්ෆේස් පිටියටද ඇය පිවිසියේ එහි සිටි තාරුණ්‍යයට ශක්තියක් වෙමිනි. ඈ ගැයූ පවන ප්‍රසංගයේ ගීත අදටත් වළංගු සේම අරගල භූමිවල ඇසෙන්නේද ඇගේ ගීතය.

කෙසේවෙතත් නන්දා මාලනී අරගල භූමියට පැමිණෙන තරුණ තරුණියන්ට ශක්තියක් වෙමින් අළුත් ගීතයක් නිර්මාණය කර තිබේ. ‘දඩබිමේ’ නම් මෙම ගීතයේ පද රචනය බුද්ධික සේමසිංහ වන අතර සංගීත නිර්මාණය තිළිණ රුහුණගේ විසින් සිදු කර ඇත.

එම ගීතය පහතින් නැරඹිය හැක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්