Jun
5

සරත් වීරසේකරට මම කතා කරලා ඇඬුවා – කියපු දේවල්වලට හිත රිදුනනම් සමාවෙන්න – පියුමි හංසමාලි (වීඩියෝ)

 
3809 Views
   
 

නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධියෙන් පසු නිරෝධායනය සඳහා යොමුකළ පියුමි හංසමාලි පසුගියදා ෆේස්බුක් ලයිව් තාක්ෂණය ඔස්සේ හිරු ටීවී මාධ්‍ය ආයතනය සහ චමුදිත ඇතුළු පිරිසට බැන වැදුනා. ඊට පිළිතුරු දෙමින් එම වාග්ප්‍රහාරවලට ඔහු නොසැලෙන බවත්, ඔහු සමාජ වගකීමක් ඉටුකරනා බවත් චමුදිත මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර පියුමි හංසමාලි නැවතත් ෆේස්බුක් ලයිව් තාක්ෂණය ඔස්සේ පවසා සිටියේ “චමුදිත ණයට කහින්න එපා, මානව හිමිකම් පැත්තෙන් මම කරන්න පුළුවන් දෙයක් කරනවා, සරත් වීරසේකර මහතාට කතා කරලා මම ඇඩුවා” වැනි දේවල් ප්‍රකාශ කළා. ඒ පිළිබඳව වන වීඩියෝව පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්