Jun
1

කොරෝනා ආසාදිතයෝ 8000ක් නිවෙස්වල

 
1225 Views
   
 

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව කොරෝනා ආසාදිතව අ සාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජ්න්‍ මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි.

මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය ක්ෂ්‍රෙත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් ගේ ම රණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්