Aug
26

එදා වේල රසවත් කළ රම්පේ අද පි ළි කා කාරයක් වුන හැටි මෙන්න

 
2282 Views
   
 

අද අපි කන කෑමවලින් භාගෙට භාගයක්ම තියෙන්නේ ව හ කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ. ඉස්සර සමහර දේවල් දිව්‍ය ඖෂධ ‍වෙද්දි අද ඒ දේම ම රණයට අත වනන කෑමක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අද හැමදේටම එකතු කරන බෙහෙත් වර්ග එහෙමත් නැත්නම් පළිබෝධනාශක. පොලවට එකතු වෙන වතුරවල පවා දැන් තියෙන්නේ මොනවද? මේ ඒකට කදිම උදාහරණයක්.

රම්පෙ පිළිබඳව හැදින්වීමක්. ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වභාවික රසකාරකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සහල්වල පවතින දුර්ඝන්දය නැ ති කර ගැනීමට සහ ආහාර රුචිය වඩවන සුවඳක් බතට එකතු කර ගැනීමට බොහෝමයක් නිවාස වල බත් මුට්ටියට “රම්පෙ” කොළ කැබැල්ලක් එකතුකර ගන්නවා. තවද ආහාර වර්ග තෙම්පරාදු කර ගැනීමේදී ආහාර රුචිය හා සුවඳ තවදුරටත් වර්ධනය කරගැනීමට රම්පෙ වැඩි වශයෙන් යොදාගන්නවා. විෂ වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසා පාරම්පරික හෙළ වෙදකමේදීත් රම්පෙ ඖෂධ ලෙසත් පාවිච්චි කරනවා. රම්පෙ වල ආවේණික ගුණාංග, රස කාරකයක්, සුවඳ කාරකයක්, විෂ වර්ග අවශෝෂකයක්.

රම්පෙ වගා කර ඇති ආකාරය. වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාස වල රම්පෙ පඳුරක් වගා කර තිබීම සුලබව දැකිය හැකියි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම රම්පෙ පඳුර පෝෂණය වන්නේ නා න කාමරයෙන් ඉවත් කරන ජලයෙන් බවය.

රම්පෙ පිළිකාකාරකයක් වන ආකාරය. අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ රම්පෙ පරිභෝජනය කිරීම එතරම් ගැටළුවක් නො වුනත් වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපෑම් කරන කාරනයක් බවට පත්වී හමාරයි.

මෙයට හේතු වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගුවීම. එම විෂ සහිත සංයෝග පහත ආකාරවලට නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙනවා. භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ග වලින්, භාවිත කරනු විවිධ ෂැම්පු වර්ග වලින්, හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්, සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපන, පිරිසිදු කිරීමට යොදාගන්නා පිරිසිදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායන ද්‍රව්‍ය, ඔබ නො දැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ රසායනික සංයෝග අන්තර්ගතයි. මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවාගේ මිනිසාට උ ග්‍ර වි ෂ සහිත බැර ලෝහ ද අන්තර්ගතයි.

රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගතවෙනවා. එම නිසා නිවසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් එක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලහිරු ගයාෂාන් පැවසුවේ පරීක්ෂණාත්මකව මෙය සිදු කර නැ තත් අ පිරිසිදු ජලයේ හැදෙන රම්පෙ, කොහිල වැනි ශාකවල බැර ලෝහ පැවතීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි. B.G. Lahiru Gayashan.
Public health inspector.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්