අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා. එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙ ඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්. ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා. එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා වන්නේ. ඇයේ ඡායාරූප කිහිපයක් පහතින්.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32