Mar
5

“ඔයාලා එක්ක ඉද්දි මට දැනෙනවා මම කවදාවත් වයසට යන්නේ නෑ කියලා ” දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන මේධා ජයරත්න

 
800 Views
   
 

වර්තමානය වනවිට මෙරට ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන චරිතයක් ලෙසත් හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් කාලයෙන් කාලයට මෙරට ජනයා අතර කතාබහට ළක්වන ඇය මේවෙද්දී සිය විවාහයෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඇය විවාහවෙලා හිටියේ මෙරට දක්ෂ ජනප්‍රිය නිෂ්පාදකවරයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙකු සමගිනුයි

කොහොමහරි ඉතින් සිය විවාහයෙන් වෙන්වන මේධාගේ සැමියා මේවෙද්දී දරුවන් දෙදෙනාත් සමගිනුයි දිවි ගෙවනුයේ. කෙසේවෙතත් තමන් සිය සැමියාගෙන් දික්කසාද වුවත් මම තවමත් දරුවන් දෙදෙනා භාරගැනීමට කැමැත්තෙන් තමයි පසුවෙන්නේ කියලයි ඇය පුවත්පත් සාකච්ඡාවක් අතරතුර කියල තිබුනේ. නමුත් ඊට දරුවන් දෙදෙනා කැමති නැහැ කියන ඇය කියන්නේ ඔවුන් කැමති පියා සමගින් ජීවත්වෙන්න කියලයි

ඒ විතරක් නොවෙයි මේධා නිරන්තරයෙන් කියන කතාවක් තමයි ඇයට මේවන විට පෙම්වතෙකු සිටිනවා කියන කාරණාව. ඉතින් ඇය පහුගිය දවසක කියල තිබුනේ ඇගේ පෙම්වතා සිය දරුවන් දෙදෙනාත් සමඟ ඇයව බාර ගන්නට කැමැත්තෙන් පසුවෙනවා කියලයි. නමුත් ඇගේ දරුවන් ඊට අකමැත්තක් දක්වන බවයි අපට දැනගන්නට ලැබුණේ. කෙසේවෙතත් මේධා කියල කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක්

ඊට එක් හේතුවක් වෙන්නේ ඇය සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට නිරන්තරයෙන් අලුත් අලුත් ජායාරූප එකතු කිරීමයි. කොහොමහරි ඉතින් පසුගිය කාලයේ අපට ඇය නව ජායාරූප පෙළක් එක්කළ ආකාරය අපට දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම මේ විදිහට විවාහයෙන් සමුගෙන ඉන්න ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් උනත් විලාසිතාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. ඒ බව නොරහසක්

කෙසේවෙතත් ඇය ඊයේ දිනයේ කටයුතු කර තිබුනේ මිතුරියන් කිහිප දෙනෙක් සමඟ විනෝද වන්නට ගියපු අවස්ථාවක සුන්දර ඡායාරූප පෙළක් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එකතු කිරීමටයි. ඉතින් එලෙස ජායාරූප එක්කළ ඇය සුවිශේෂ වු සටහනකුත් එකතු කර තිබුණා. ඒ මෙලෙසයි

“ඔයාලා එක්ක ඉද්දි මට දැනෙනවා මම කවදාවත් වයසට යන්නේ නෑ කියලා.” තමයි ඇය එම ඡායාරූප සමඟ සටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ” with my lovely girls. when i am with you. i do feel never get old.” යනුවෙනුයි

කොහොම නමුත් දවසෙන් දවස සුන්දර තරුණියක ලෙස එන්න එන්නම හැඩවෙන මේ රංගන ශිල්පිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්