Jun
7

ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගැටලුව නොවිසඳෙයි – ක්‍රීඩකයෝ එංගලන්ත සංචාරයට එකඟ වෙති

 
1439 Views
   
 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් එංගලන්ත ක්‍රිකට් සංචරය සඳහා සහභාගි වීමට එකඟත්වය පළ කර තිබේ. ඔවුන් ඊට එකඟත්වය පළ කර ඇත්තේ, උණුසුම් සාකච්ඡා කිහිපයකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟත්වයක් ඇති නොවීය. එම ගැටලුව එංගලන්ත සංචාරය අවසන් වීමෙන් පසුව විසඳීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

මෙන්න බලන්න තවත් ගොසිප්