Apr
25

රංජන් ජනපතිගෙන් ලිඛිතව සමාව ඉල්ලයි – රංජන්ට නිදහස

 
1865 Views
   
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ලියා තමන්ට සමාව දී නිදහස් කරන ලෙස සිරගතව සිටින හිටපු රංජන් රාමනායක සිදුකළ ඉල්ලීම ඵල දරා තිබේ.

ඒ අනුව රංජන් රාමනායකට ජනපති සමාව හිමිවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

රංජන් විසින්ම තමන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කළහොත් ජනපති සමාව සළකා බැලිය හැකි බව ජනපතිවරයා විසින් දැන්වූ පසු රංජන් රාමනායක හිටපු මන්ත්රීවරයා විසින් ජනපතිවරයාගෙන් ලිඛිතව මෙලෙසට සමාව ඉල්ලා ලිපියක් යොමු කර තිබේ.

මේ අතර සිරගතව සිටි රන්ජන් රාමනායක නිදහස් වී නැවත් ගෙදර එන බව පවසමින් රන්ජන් රාමනායක හිටපු මංත්‍රීවරයාග් මස්සිනා විසින් ෆේස්බුක් සටහනක් ද තබා තිබෙනවා.

“රන්ජෝ උඹ ආයේ ලගදීම ගෙදර එනවා…ජනාදිපති ගෝටාභය රාජපක්ශ, අගමැති මහින්ද රාජපක්ශ, විපක්ශනායක සජිත් ප්‍රේමදාස, ඇමති නාමල් රාජපක්ශ ඇතුලු ඒ වෙනුවෙන් පක්ශ භේදයකින් තොරව කැපවු පක්ශ,විපක්ශ සියලු දෙනාට කෝටි ප්‍රකෝටි වාරයක් අපගේ ස්තුතිය 🙏🙏🙏”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්