Jul
7

සුපිරි නළු ජනිත් වික්‍රමගේ සහා සුරූපී නිලි මදුෂානි පෙරේරාගේ ඔබ නොදුටු මංගල ඡායාරූප

 
18640 Views
   
 

ජානිත් අභිෂේක් වික්‍රමගේ ජානිත් වික්‍රමගේ ලෙස තමා ප්‍රසිද්ද ජනිත් උපත ලබන්නේ 1987 ජනවාරි 29 වන දිනය.ශ්‍රී ලාංකික නළුවෙකි, නිෂ්පාදක සහ රූපවාහිනී නිවෙදකයකි. ඔහු හිරිපොද වැස්ස චිත්‍රපට සඳහා තමා විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ. පසුව හන්ටර් රජු, සුවද දනුනා ජීවිතේ, ප්‍රවේගය රෂ් වගේ සිනමා පට වල ඔහුගේ රංගනය අපිට දැකගන්න ලැබුනා.ඉතින් අද කියන්න හදන්නේ ඒ ගැන නම් නෙවෙයි ඊයේ දවසේ හැමෝම හොයපු ඔහුගේ මංගල චයාරුප පෙළ ගැනයි අද ආදරවන්තයින්ගේ දිනයේ ඔහු සියලුම චයාරුප එලි කරලා තිබුනා ඉතින් අපි හිතුවා එම චයාරුප පෙළ ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්