Oct
13

ප්‍රධාන ආගමික ස්ථානයක තිබී බෝ ම් බ යක් හමුවෙයි

 
419 Views
   
 

බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ තිබී අ ත් බෝ ම් බයක් හමුවී ඇතැයි වාර්තාවනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට එම අ ත් බෝ ම් බය හමුවී ඇති බවයි. එම අ ත් බෝ ම් බයේ කොටස්වල මළ බැඳී තිබුණු බවත් එය මීට කලකට පෙර එම ස්ථානයට දමන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරයි. කෙසේ වෙතත්, එය තවමත් ජීව තත්ත්වයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යම් පුද්ගලයෙකු එය විහාර භූමියට පිටත සිට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්