Mar
11

Strasbourg OVH Datacenter එක ගිනි ගනී – ලංකාවේ බයිස්කෝප් ඇතුලු වෙබ් අඩවි කිහිපයක් ඇණ හිටියි -(VIDEO)

 
1717 Views
   
 

Strasbourg OVH Datacenter එක ගිනි ගනී – පරිගණක ක්‍රීඩා සහ වෙබ් අඩවි කිහිපයක දත්ත restore කල නොහැකි ආකාරයට විනාශ වී තිබේ. මේ හේතුවෙන් ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයක් සහ ලංකාවේ සුපුසිද්ධ වෙබ් අඩවියක් වන බයිස්කෝප් වෙබ් අඩවියද ඇණ හිට තිබේ.

ඊයේ දිනයේදී (10දා) ස්ට්‍රාස්බර්ග් (Strasbourg) හි පිහිටි OVH Datacenter හි විශාල ගිනි ගැනිමක්  මේ ගිනි ගැනිමෙන් OVH Data Center එකේ එක් ගොඩනැගිල්ලක් මුලිමනින්ම විනාශ වි තිබේ. Data Center එකේ පැතිරුණු ගින්න නිවා දැමිමට ගිනි නිවන බටයින් 100කට අධික සංඛ්‍යාව සම්බන්ධ වු අතර මුලු ප්‍රදේශයේම විදුලි බලය විසන්ධි කිරිමත් මේ ගිනි ගැනිම නිසා සිදු කර තිබුණා. කෙසේ වෙතත් මේ ගිනි ගැනිමේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය Survival Game එකක් වෙන Rust Game එකේ දත්ත නැවත ලබා ගත නොහැකි අයුරින් විනාශ වි ඇති බව වාර්තා වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්