May
24

සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති රාජකාරී වලින් ඉවත්වීමේ සූදානමක

 
1089 Views
   
 

කොවිඩ් එන්නත බිම් මට්ටමේ රාජකාරී කරන සෞඛ්‍ය අංශවලට ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ඉක්මනින් කරුණු පැහැදිලි කිරීමක් අද (24) දින සිදු කල යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා. එලෙස නිවැරදි පිළිතුරක් ලබා නොදුන්නොත් හෙට (25) උදෑසන 7.30 සිට කොවිඩ් මර්නද රාජකාරිවලින් ඉවත්වීමට සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තිය සමිති තීරණය කර තිබෙන බව ඔහු සඳහන් කළා.

 

source ;- HELAKURU ESANA

මෙන්න බලන්න තවත් ගොසිප්