Jun
27

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට දින වෙන් කිරීම අන්තර්ජාලය ඔස්සේ

 
1343 Views
   
 

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ අදාල දින වෙන්කිරීම සිදු කිරීමේ හැකියාව පවතිනවා.

එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ සියලු ප්‍රාදේශීය කාර්යාලවල මෙම සේවාව ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්