
යාපනය නගරයේ හෝටලයකින් ඊයේ (01) පාරිභෝගිකයෙකුට ආහාරය පිණිස ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් තිබී හමු වී තිබෙනවා.
මේ අවස්ථාවේදී පාරිභෝගිකයා හා හෝටල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇතත් පසුව දෙදෙනාම සමථයකට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සමථයකට පත් වීම නිසා ඒ පිළිබදව පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී නොමැති බවද සඳහන්.
2