Jun
18

තවත් කොවිඩ් ම’රණ 51ක්

 
1294 Views
   
 

මෙරට තුළ සිදුවූ තවත් කොවිඩ් ම’රණ 51ක් ඊයේ දිනයේදී  තහවුරු කරගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේ්තුව නිවේදනය කරනවා.  ඉන් 20 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 31 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සඳහන්. මේ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2425ක් බව සඳහන්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්