Jun
28

රටවල් 132 පරදා හොදම නිරුපිකාව වුනු චුලක්ෂි රණතුංග ගේ සරාගී සේයාරූ එකතුව

 
2829 Views
   
 

අද ලංකාවේ බොහෝ නිරුපිකාවන් සිටිනවා. ඉතින් ඒ අතරින් අතලොස්සක ප්‍රමාණයක් තමා අන්තර් ජාතික තරග සදහා ඉදිරිපත් වෙන්නේ ඒ පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා දිය හැකියි. 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නා. ඇය ශේෂ්ත්‍රයට පැමිණියේ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් ඉතින් ඇය නැවතත් චිත්‍ර පටයකට සහබාගි වී තිබෙනවා. එක වෙනස්ම චරිතයක් තමයි ඇය කරන්නේ අපි ඒ ගැන ඇගෙන්ම අහලා දැනගමු. චුලක්ෂි මොකද ඔබේ අලුත්ම චරිතේ ගොඩ දෙනෙක් කතා වෙන. චරිතයේ නම නම් චෞද්‍. යක්ෂ නායිකාවක්. ගින්දරි 2 චිත්‍රපයේ තමයි මේ චරිතේ. කලාවට එන්න ලැබුනේ නිරුපන ශේෂ්ත්රයෙන් නේද. ඔව් ඇත්තෙන්ම නිරුපන ශේෂ්ත්ර්යේ ඉද්දි තම මට රංගන ශේෂ්ත්ර්යට එන්න ලැබුනේ. ඉතින් මන් ගොඩක් වාසනාවන්තයි. කොහොමද මිස් ශ්‍රී ලංකා වුනේ. මේ තරගයට අයදුම් කළේ මගේ කැමැත්තට. ඉන් පසුව රොසෑන් ඩයස් මහත්මියගේ පන්තිවලට ගිහින් නිරූපණය පිළිබඳව හැදෑරුවා. ඒ දැනුමත්, හැකියාවත්, ලස්සනත් එක්ක මිස් ශ්‍රී ලංකා වුනා. ඉන්පසුව ලොකු ජයක්ග්‍රහණයක් ලැබුන ඒ ගැන කිවුවොත්.2014තමයි මන් ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වුණා. 2017 වසරේ International Top model of the World Male and Female තරගයෙන් හොඳම නිරූපිකාව කිරුළ දිනා ගන්නවා. රටවල් 132ක් සමඟ තරග කරමින්.

නිරුපිකාවක් වෙන්න ලස්සන ඔනිමද.ලස්සනම නෙවයි. සුන්දරත්ය ආකර්ෂණය සහ ඉදිරිපත් කිරීමේ හැකියාව සහ බුද්දිමත් කම තමා අවශ්‍ය.පාසැල ගැන කිවුවොත්. මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකා විදුහල. පාසලේදී ගොඩක් ක්‍රීඩා කළා වගේම අධ්‍යාපන කටයුතුත් හොදින්ම කළා. රංගනයට එන්නේ කොහොමද.ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් තමයි රංගනයට පළමුවෙන්ම පිවිසෙන්නේ. දැනට චිත්‍රපට හතරක රඟපා තියෙනවා. ශ්‍රී වික්‍රම, විජයබා කොල්ලය සහ ගින්දරී යන චිත්‍රපටි. අයි ඔබ ටෙලි නාට්‍ය වල පෙන්න නැත්තේ.මට ටෙලි නාට්‍ය වල හොඳ චරිතයක් තාම ලැබිලා නැහැ. මන් කැමති අනික සිනමාවට මන් රංගනයට පළවෙනියටම පා තැබුවෙත් සිනමාවට එක නිසා සිනමවෙන්ම ඉදිරියට යන්න තමයි මගේ කැමැත්ත.චුලක්ෂි බ්‍රෑන්ඩ්‘ එකට මොනවද ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නේ.සමාජයට ලොකු සේවයක් කිරීමට සහා , මා කෙරෙහි මිනිසුන් තුළ විශ්වාසයක් ගොඩනැගීම වගේ දේවල්තමා අනාගතයේ මොනවා කරන්නද හිතාන ඉන්නේ.මගේ රංගන ශේෂ්ත්‍ර්යේ වැඩ හොදින් දිගටම කරගෙන යන්න තම අදහස ඒ වගේම නිරුපන ශේෂ්ත්‍රයේත් ඉදිරියටම යනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්