Mar
28

සියල්ලන් හැඟුම්බර කළ, සාරංගගේ සංවේදී ෆේස්බුක් සටහන මෙන්න

 
1010 Views
   
Here-is-Saranga's-sensitive-Facebook-post-that-made-everyone-emotional  

සාරංග දිසාසේකර කියන්නෙ නව පරපුරේ අතිදක්ෂ රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. රංගනයට අමතරව ගායන ශිල්පියෙකු ලෙසත් කටයුතු කරන ඔහු අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්, හිරුස්ටාර් සජීවි වේදිකාවේ නිවේදන ශිල්පියා ද වනවා. සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කැපී පෙනෙන සාරංග, මීට මොහොතකට පෙර සංවේදී සටහනක් ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණා.

එය පහතින් බලන්න.

“නිතර සිනාසී සතුටින් සිටියත්, සුහද කතාබස් සැමදෙන දුටුවත්, හදවත පාරන මතක තුවාලය තාමත් එලෙසින්මයි…”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්