Jun
2

බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානි ඛාන්ගේ 21 වන උපන්දිනය සැමරූ හැටි මෙන්න- Photos

 
1804 Views
   
 

අද අපි කියන්න යන්නේ අපේ රටේ ජනප්‍රිය තරුවක් ගැන නම් නෙවයි. මේ අපේ රටට අසල්වැසි රටේ බොලිවුඩ් වල සුපිරිතරුවක් වන ශරුක්කන්ගේ දියණිය ගැනයි. ඉතින් බොලිවුඩයේ රජු වන ශරුක් කාන් කිවුවහම නම් මේ ලෝකේ නොදන්නා කෙනෙක් නැතුව ඇති. මේ වන විට චිත්‍රපටි රාශියක් සඳහා රංගන දායකත්වය දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ඉතින් අද අපි කියන්න යන්නේ මේ බොලිවුඩ් සුපිරි තරුව වන ශාරුක් කාන්ගේ දියණිය වන සුහාණි ඛාන්ගේ 21 වන උපන්දිනය පසුගිය දා ජයටම සමරා තිබුනා. ඉතින් ය ඒ පිළිබඳව අයගේ ඉන්ස්ටර් ග්‍රෑම් පිටුවේද සටහනක් තබා තමන්ගේ රසිකයන් සහ යාළුවන් අතරේ අයගේ උපන්දිනය සාදය බෙදා හදා ගැනීමටද ඇය අමතක කලේ නෑ , ඉති මේ තියන වසංගතය නිසා ඇය තම පවුලේ ය සමඟ මෙම සාදය පැවැත්වුවා කියල තමයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ය ළමා නිලියක් විදිහට කාලා ලොවට පැමිණි අතර ඇය ඉදිරියේදී තරුණ රංගන ශිල්පිනියක් විදිහට බොලිවුඩයට පිවිසෙන්න සුදානමින් සිටින බවයි අපට ආරංචි වුනේ. ඉතින් ඇයගේ දිනයදා ගත විශේෂ චයාරුප පෙලකුත් අපි අද ඔබය ගෙන්න අමතක කලේ නෑ. එම ඡායාරූප පෙළ පහලින්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙන්න බලන්න තවත් ගොසිප්