Oct
18

ශ්‍රී ලංකාව මේ පසුකරන්නේ ඉතාමත් අසීරැ කාලසීමාවක්

 
452 Views
   
 

ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝමයක් රටවල් වගේම මෙි පසුකරන්නේ ඉතාමත් අසීරැ කාලසීමාවක්. මෙි තරමින් හෝ හිස ඔසවා සිටීමට හැකිවීම ඉතාමත් වටිනවා. අපිට ⁣ගොඩයන්න කෙටි මාර්ග නැහැ. ඒත් සංචාරක ව්‍යාපාරය වගේම විදෙස් රැකියාවල නියුතු ශ්‍රමිකයන් යන දෙවර්ගයෙන්ම ලැබෙන අනුග්‍රහය ඉතා වැදගත්.විදෙස් රැකියා සදහා යන පිරිස් වැඩිවීම ඉතා හොද දෙයක්. ධෛර්යමත් කලයුතු දෙයක් ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරය. රටේ ජනතාවගෙන් ලක්ෂ 30 පමන ඍජුව හෝ වක්‍රව යැපෙන්නේ මෙම කර්මාන්තයෙන් එනිසා අපි කැමති වුනත් අකමැතිවුනත් එයට සහාය දැක්විය යුතුවෙි. මෙි වර්ෂයේ මෙිවනවිට 45413ක් පමන ලංකාවට පැමින තිබෙනවා. ඔක් පලමු දෙසතියේ පමනක් 7000 කට වැඩි පිරිසක් ඇවිත්,

කැනඩාව, එක්සත් ජනපදය,ඉන්දියාව,ප්‍රංශය,රැසියාව,යුක්රේනය,කසකස්ථානය,ජර්මනිය සහ චීනය යන රටවලින් එම සංචාරකයන් පැමින තිබෙි. දැනටමත් 5786 ක් හොටල්වල නැවතී සිටිනවා. ඉදිරියේදී නැගෙනහිර හා මධ්‍යම යුරෝපා රටවලින් සංචාරකයන් පැමිනෙනවා.රැසියාවෙි සිට එයාර්ලංකා UL 534 යානයෙන් පැමිනීමට ඉදිරි මාසවලටත් ආසන වෙන්කරගෙන තිබෙනවා.කොවිඩි නිසා සංචාරක ව්‍යාපාරයෙන් පමනක් රටට අහිමිවූ මුදල රැ. බිලියන 10.5 ක්.වාර්ෂිකව බිලියන 4.5 පමන. යාපනය හා මඩකලපුව අභ්‍යන්තර ගුවන් තොටුපලවල් සංචාර සදහා විවෘතව පවතිනවා.. ගෝලීය අර්බුධයකින් හිස එසවීමට අපිත් සංචාරක ව්‍යාපාරය රැකගනිමට සහාය වෙමු….! (පරාක්‍රම බස්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්