Jun
7

චන්නගෙන් වෙන් වී දියණියන් දෙදනා සමඟ ගයත්‍රී ඩයස් දැන් ගෙවන ජිවිතේ

 
3038 Views
   
 

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ සිටින ඉතා සුන්දර රංගන ශිල්පිනියක්. ඒ වගේම තමා ඇය දැන් රුපලාවන්‍ය ශිල්පිනියක්. ඒ වගේම සින්මාවේද දක්නට ලැබෙන සුරූපී රංගන ශිල්පිනියක්. ඇයගේ රුපලාවන්‍ය පිලිබඳ වැඩසටහන වලට නම් ඇය සම්බන්ද වනවා අපට දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ මවක් වනවා. දරුවන් සිටියත් ඇගේ සුරූපී බවේ නම් කිසිම අඩුවක් නම් දකිනට ලැබෙන්නේ නෑ. තවමත් කෙල්ලක් සේ ඇය හරිම සුන්දරයි. ඉතින් අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන චන්න පෙරේරා සමඟයි ඇය විවහා වී සිටියේ නමුත් උවුන් දැන් වෙන් වී ගයත්‍රී තම දියණිවරු සමඟ තනිවමයි ජිවත් වන්නේ නමුත් චන්න තම දියණියන් දෙදෙනාට නම් බොහොම ආදරය කරන බවත් දියණියන් ගැන සොයා බලා ඔවුන්ගේ වැඩකටයුතු ගැනත් ඔහු බලන බවයි ඇය පුවත් පතකට පවසා තිබුනා. ඉතින් ඒ කොහොම නමුත් දියණියන් සමඟ දිරිය මවක් සේ ඇය ගෙවන ඒ සුන්දර ජීවිතේට අපි සුභාපතන ගමන් ඔවුන්ගේ ඡායාරුප පෙලකුත් ඔබට පහලින් දැක ගැනීමට පුළුවන්.

 

1

 

2

 

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්