Aug
25

මම මගේ දෙමව්පියන්ට භ යා න ක දෙයක් කියන්න සුදානමින් හිටියා, අම්මේ තාත්තේ මම කෙනෙක්ට කැමතියි, ඒත් එයා කාන්තාවක් – රටක්ම කතාකළ සමලිංගික විවාහයක් පිටුපස වූ අතිශය පුදුම සහගත කතාව

 
1147 Views
   
 

“කෙනෙකු තව කෙනෙකුට ආදරය කරනවාද? ඔහු හෝ ඇය සමඟ ලිංගිකව එක්වනවාද යන්න ඒ පුද්ගලයාගේ අතිශය පෞද්ගලික කාරණාවක් වන අතර, ඒ සඳහා ඔබට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නැ ත.”

“සමලිංගිකත්වය” එහෙම නැත්තම් අපිට තේරෙන භාෂාවෙන් කිවහොත්, ගැහැණු ගැහැණුන්ට ආදරය කිරීම, නැත්නම් පිරිමි, පිරිමින්ට ආදරය කිරීම. මෙය ලොව වඩාත් ආන්දෝලනයට තුඩු දුන්නු, තවත් අතකින් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වූ කාරණාවක්.

ලංකාව වගේ රටක “සමලිංගිකත්වය” කියන දේ “සංස්කෘතියට අතිශය පටහැනි” හෝ හා නි දා ය ක දෙයක් විදිහට බොහෝ පිරිස් හඳුන්වනවා. ඒක එහෙම වුණත්, මුළු ලෝකෙටම හො රෙ න් ආදරෙන් බැදිච්ච “සමලිංගික යුවතියන්” ගැන අපිට නිතර දෙවෙලේ අහන්න දකින්න ලැබෙනවා. (විශේෂයෙන්ම පසුගිය සමයේ යූටියුබ් හි මෙවැනි වීඩියෝ ගණනාවක් හුවමාරු වුණා.)

පසුගිය දින කිහිපයක ඉන්ස්ටග්රෑම් ඔස්සේ හුවමාරු වුනු ඉන්දියානු තරුණියගේ (යෝගා ගුරුතුමියකගේ) අපූරූ ඡායාරූප පෙළකට ලෝකයේම අවධානය යොමු වුණා. ඇගේ ඉන්ස්ටග්රෑම් නම gera.ruth. මේ ඇය කියන ඇගේ කතාවයි..

“මට අවුරුදු 32ක් වෙද්දී, මම මගේ දෙමව්පියන්ට භ යා න ක දෙයක් කියන්න සුදානමින් හිටියා.. අම්මේ.. තාත්තේ.. මම කෙනෙක්ට කැමතියි, ඒත් එයා කාන්තාවක්. මම එයාට ආකර්ශනය වෙලා ඉන්නේ, ඒ වෙලාවේ මගේ තාත්තා පිළිතුරු දුන්නා, ඔයා සතුටින් නම් මගේ වි රු ද් ධ ත් ව ය ක් නැ හැ කියලා. ඒක දෙමව්පියන්ගේ ආදරේ මට තදින්ම දැණුනු සුන්දරම මොහොතක්. මම මගේ සමීපයේ හිටපු හැමෝගෙන්ම මම කවුද කියන හං ඟ ගෙ න ජීවත් වුනු කෙනෙක්. මම අද තාත්තා කළ දේම කරනවා. මම හිතන්නේ ලස්සන කාන්තාවකට කොහොමද ආදරේ කරන්නේ කියලා මම තාත්තාගෙන්ම ඉගෙන ගත්තා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්