Jun
3

තවත් කොවිඩ් ම’රණ 42ක් – මෙරට කොවිඩ් ආ සාදිතයින් 195000 ඉක්මවයි

 
1667 Views
   
 

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත ම’රණ 42ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ම’රණ සංඛ්‍යාව 1,608 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. පසුගිය දින 11 තුලදී කොවිඩ් ආසාදිත ම’රණ 338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තා මගින් පෙන්නුම් කරන්නේ. මීට අමතරව දිනයේ ආ සාදිතයින් 3264ක් වාර්තාවූ අතර ඒ අනුව මෙරට සමස්ත ආ සාදිතයින් ගණන සංඛ්‍යාව 195,811ක් දක්වා ඉහළ ගියා. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදන 4 පහත පරිදි වේ.

 

1

 

2

 

3

 

4

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්