Sep
26

ප්‍රවේසම් වන්න, යැයි සඳහන් කර නිකුත් කළ නිවේදනයේ සඳහන් ISIS සංවිධානයේ Whatsapp ගෲප් සම්බන්ධයෙන් බුද්ධි අංශකළ හෙලිදරව්ව මෙන්න

 
1017 Views
   
 

Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙලෙස හුවමාරු වන Whatsapp පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම ලිපිය යොමු කිරීමේ අරමුණ වූයේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දී අදාළ පණිවුඩය සම්බන්ධයෙන් සොයා බැලීම බවයි. ISIS සංවිධානය විසින් INTERSCHOOL නමින් වට්ස්ඇප් ගෲප් එකක් නිර්මාණය කොට ඒ සදහා එක්වන ලෙස අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරීම් සිදු කරමින් සිටින බව සඳහන්. ඊට කිසිසේත්ම සම්බන්ධ නොවන ලෙස බස්නාහිර පොලිස් බුද්ධි කොට්ඨාසය මගින් ‌සියලුම පොලිසිවලට දැනුම් දීමක් කර තිබෙනවා. එම වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වුවහොත් ඉන් ඉවත් වීමේ හැකියාවක්‌ නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

 

හුවමාරුවන අදාළ නිවේදනයේ උපුටාගත් පිටපතක් පහතින්.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්