May
22

කාලෙකින් කලඑළි බැස්ස නිල්මිණි

 
374 Views
   
Nilmini-who-came-to-light-after-a-while  

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අප කාටත් නුහුරු චරිතයක් නොවෙයි. පුංචි තිරයෙනුත්, සිනමා තිරයෙනුත් ඔබ හමුවුණු මේ රුවැත්තිය අදටත් ඉදහිට පුංචි තිරයෙන් අපිට දැක බලාගන්න පුළුවන්.

මේ ඇගේ මුහුණු පොතේ පළ කර තිබුණු අලුත්ම ඡායාරූප පෙළක්.

මෙන්න බලන්න තවත් ගොසිප්