Mar
21

එයාගේ සවාරිය නම් තවමත් ඉවර වෙන්න නැති පාටයි.. කසුන් එක්ක මැලේසියාවේ ඇතිවෙන්න රවුම් ගහන එයාගේ ලස්සන මේ බලන්න

 
263 Views
   
 

සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කලා තරුවක්..

විනූ උපන්දිනය පසුගිය මාර්තු මස 11 වෙනිදා යෙදී තිබුණා..

ඉතින් මේ වෙනුවෙන් ඇයට හැමදාමත් සර්ප්‍රයිස් දෙන කසුන්, ඇයව එක්ක ගැන ගිහින් තිබුණේ තවත් රටක ලස්සන විඳ ගන්න..

මැලේසියාවේ ගොඩක් සතුටින් සහ විනෝදයෙන් කාලය ගත කරන ඒ දෙන්නගෙ ආදරණීය ඡායාරූපවලින් විනෝගෙ මුහුණුපොත තවමත් පිරිලා ඉතිරිලා යනවා..

 

මෙන්න බලන්නකෝ ඒ දෙන්න ඇවිදින්න ගිහිල්ලා තියෙන්නේ කොහෙද කියලා..
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්