Aug
1

දින හතක් පුරා අ’තුරුදන්ව සිටි 14 හැවිරිදි සිසුවා කුරුණෑගලින් හමුවෙයි – වීඩියෝ

 
3151 Views
   
 

දින හතක් පුරා නිවසින් අ’තුරුදන්ව සිටි රත්නපුර, බටුහේන ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවා මීට ටික වේලාවකට පෙරදී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බා ධ කයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.‍

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහු පොලිස් සැ ර යන් වරයෙකුගේ පු ත්‍ර යෙකු බවද සඳහන්. අදාල සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණේ. නිවසින් පිටව ගිය අදාල සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරුවෙකු සමග සිදුකල සංවාදයකදී පැවසූ බව කියන කරුණු පදනම් කර ගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකළා.

අදාළ සිසුවා පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කර ඇති අතර එය දුටු ශ්‍රී පාදයේ මු ර කරුවකු සිසුවාගෙන් තොරතුරු විමසා තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවටයි. ඔහු නිවසින් බැහැරව යනවිට රුපියල් 20,000කට මුදලක් රැගෙන ගොස් තිබු බවටයි, ඔහුගේ දෙමාපියන් කියා සිටියේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්