Aug
18

බුකියේ අපූරු පුවත් මවන දඟකාර හැඬකාර යුරේනි අලුතෙන් ගහපු ටැටූ එක දැක්කද?

 
835 Views
   
 

විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නො කියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මග නො හැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාළ අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය” සුන්දරය” යුරේනි නොෂිකා.

ඉතිං ඇය මේ වනවිට හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ නිවේදිකාව විදිහටත් කටයුතු කරනවා. ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්