Sep
23

2020 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

 
609 Views
   
 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්. විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබුණා.

ප්‍රතිඵල සඳහා Click කරන්න

මෙන්න බලන්න තවත් ගොසිප්