Mar
4

ටොම් හෝලන්ඩ්ගේ අලුත් චිත්‍රපටයත් සුපර් හිට්

 
824 Views
   
Tom-Holland's-new-movie-is-also-a-super-hit  

8956මේ වනවිට ලාභ ලබන චිත්‍රපටවලට පෙනි සිටින්නෙකු ලෙස ජනප්‍රිය වී ඇති ටොම් හෝලන්ඩ් (ස්පයිඩර් මැන්) රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය මේ වනවිට ඉහළ ලාභ ලබමින් ප්‍රදර්ශනය වෙමින් පවතියි.

ටොම් හෝලන්ඩ් මෙසේ පෙනි සිටින අලුත්ම චිත්‍රපටය වන්නේ Uncharted ය. ත්‍රාසජ, භිතිය, කුතුහලයෙන් පිරුණු චිත්‍රපටයක් වන මෙය මේ වනවිට ඇමෙරිකනු ඩෙලර් මිලියන 150කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. ටොම්ට අමතරව මාක් විල්බර්ග්, සොෆියා අලි, ඇන්තෝනියේ බර්නැන්ඩ්ස් මෙහි රංගනයෙන් දායක වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්