Jun
4

බස් රථය හැරෙව්වේ නෑ තලංගම පොලීසියට යොමු කළා

 
1499 Views
   
 

නිරෝධායන නීති උල්ලං ඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන්දින සාදයට එක්වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට යොමුකළ අවස්ථාවේදි ඔවුන් රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට මහජන ආ’රක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කළ බවට පළවන පුවත් අ’සත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමන් පවසයි. පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය මෙන්ම ඔවුන්ගේ නීතිඥයෙකු අමාත්‍යවරයා වෙත කථාකරමින් තමන්ට අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් රැගෙන ගිය බස්රථය තලංගම පොලීසියට යොමුකර ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනෙන තෙක් බස් රථයේම රඳවාගෙන සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.

 

#

 

ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්