Jun
11

අලුත්ගම වෙරළට පාවී ආ කිලෝ 250ක් බර බෝයාව

 
1777 Views
   
 

අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයාවක් පාවී තිබියදීත් ඊයේ (11) සොයා ගත් බව මොරගොල්ල සංචාරක පොලීසිය පවසනවා. බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන් ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවයි.

 

1

 

2

 

3

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්