Jun
7

බොහෝ දෙනෙක් ආදරය කරන දෙවැනි ඉනිමේ දෙවිමි. නයනතරාගේ සුන්දර ඡායාරූප එකතුවක්

 
2813 Views
   
 

නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ අද වන විට මුළු රටම දන්නා බොහෝ දෙන ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. දෙරණ නාලිකවේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙවුමිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ ජනප්‍රියත්වයට පත් වූ ඇය රයිගම් ටෙලී සම්මාන හා සුමති සම්මාන උළෙලේදී ඇය වඩාත් ජනප්‍රිය නිළිය සඳහා වන සම්මානය දිනා ගත්තාය. ඒ වගේම 2018 සහ 2019 දී SLIM – නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නිළිය ලෙස සම්මානය දිනා ගත්තාය. ඇය රංගන දිවිය ආරම්භ කළේ 2015 දී ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනි විසින් විකාශය කරන ලද හන්සා පිහාටු නම් ටෙලි නාට්‍යයෙනි.ඉන්පසු ඇය මීදුමෙන් එහා, එරන් ලන්ඳු සහ ප්‍රාණ වැනි බොහෝ කතා මාලාවල පෙනී සිටියාය. රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති නාට්‍ය චිත්‍රාගාරයේ වසරක් පමණ රංගනය හැදෑරුවාය. ඇය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවේ බර්ටෝල් බ්‍රෙස්ට් අනුවර්තනයේ රැගෙන් අවි මමද එමි වේදිකා නාට්‍යයක පෙනී සිටියාය.ඇය ප්‍රථම වරට එළිදැක්වූ චිත්‍රපටය අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද 2018 චිත්‍රපටය වන එක දවසක අපි .ඇගේ මංගල සිනමා අත්දැකීමයි. ඉතින් අපි ඇයගේ ඉදිරි ගමනට සුභාපතන ගමන් අපි ගොඩක් ආදරය කරන දෙව්මිගේ සුන්දර ඡායාරුප පෙලකුත් ඔබට අද ගෙන අවා.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්