Aug
27

පවතින ඇඳිරිනීතිය දීර්ඝ කරනවාද නැ ද්ද? තීරණය ලැබෙන හැටි

 
1060 Views
   
 

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇ දිරි නී තිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, කොරෝනා ම ර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි.

එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා ම රණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇ ඳිරි නී තිය දීර්ඝ කරන්නේ ද නැ ද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්