Feb
8

2021 සැබෑ විවාහක රූ රැජින වූ ආශ්‍යා බස්නායක,නැවත කිරිලු පලදී.

 
6342 Views
   
Ashaya Basnayake, the real bridal beauty queen of 2021, is crowned again.  

2021 සැබෑ විවාහක රූ රැජින වූ ආශ්‍යා බස්නායක,නැවත කිරිලු පලදී.

අද දින පුශ්පිකා සිල්වාගේ කිරුල විවාහක රූ රැජින තරගයේ ජාතික අද්‍යක්ශ චන්දිමාල් ජයසිංහ මහතා විසින් නිල වශයෙන් ඉවත් කිරීමෙන් පසු, එම තරගයේ දෙවන ස්ථානය ජයග්‍රහණය කල ආශ්‍යා බස්නායක මහත්මිය අද දින සිට ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ කිරිළු පලදිනු ඇත. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇයට අප සුභ පතමු….

DAILY MIRROR

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්