Jun
18

තාරුණ්‍යයේ සිහින කුමරා ශිහාන් මිහිරංගගේ සොදුරු කැඳැල්ල මෙන්න

 
2343 Views
   
 

සිරස සුපර්ස්ටාර් කිව්වාම ඒ කාලයේ රටේම ජනප්‍රිය වැඩ සටහනක් උනා ඔබට මතක ඇතිනේ සුපර්ස්ටාර් පළවෙනිම වැඩසටහනින් තමයි අද රටේම ආදරේ දිනාගත් ෂෙහාන් මිහිරංග ගායකයෙක් ලෙස ලංකාව දැනගත්තේ. ඒ කාලේ ශිහාන් කිව්වාම ගැනු ළමයින්නම් වශීවෙලා වගේ හිටියේ. ඒක අදටත් එහෙමයි හැබැයි දැන්නම් ශිහාන් විවහා වෙලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ශිහාන් කියන්නේ නිහතමානි අවංක ගායකයෙක්. අද වෙද්දී ශිහාන් සංගීත වැඩසටහන්වල විනිසුරු වරයෙක් ලෙසත් වැඩ කරනවා ඔහු ඒ තරම් පරිනත වෙලා සංගීතයෙන්. ඉතින් ෂෙහාන් විවහා වෙන්නෙත් ආදර සම්බන්දතාවෙකින් කියලයි දැනගන්න ලැබෙන්නේ ඒ ඔහුගේ පාසල් කාලේ සිට තිබුණු  ප්‍රේම සම්බන්දයකින් අද වෙද්දී ගොඩක් දෙනා ජනප්‍රිය උනාම ප්‍රසිද්දවුනාම පරණ දේවල් අමතර වෙනවානේ කෙල්ලොන්ට කොල්ලොන්ට දෙගොල්ලොන්ටම එක පොදු දෙයක්.ඉතින් ශිහන්ට එහෙම උනේ නැහැ මොකද ෂෙහාන් විවහාවුනේ ඔහුගේ පාසල් කාලේ ඉදන් හිටපු පෙම්වතියත් සමග ඒ තමා ගිශ්නි ක්ලේමෙන්ටා. අද වෙද්දී ඔව්න් දෙදෙනා ඉතාම සතුටින් ඔව්න්ගේ ජීවිතය ගත කරනවා ඒ වගේම එදා වගේම අද වෙද්දීත් ඉතාම නිහතමානි චරිතයක් තමා ශිහාන්.ඉතින් අපි ශිහන්ගේ ආදරණිය පුංචි කැදැල්ල ගැන ඔබට කියන්න හිතුවා පහලින් ඔබට බලාගන්න පුළුවන් මේ සොදුරු ගායකයාගේ සොදුරු කැදැල්ල.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්