Sep
12

කො විඩ් මරණ ආදාහනය සඳහා මුදල්

 
551 Views
   
 

කො විඩ් 19 රෝගය වැළදී මි ය යන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරිමේදි පළාත් පළාන අමාත්‍යංශයේ ආදාහනාගාර සඳහා වැය වන මුදල් ලබා දිමට විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය අගෝස්තු 31 වනදා දක්වා සිදු කළ කොරෝනා ම රණ 2417 ක් සඳහා එක් ම රණයක ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 බැගින් , ප්‍රථම අදියරේදි රුපියල් එක් කෝටි විසි ලක්ෂ අසූ පන්දහසක මුදලක් වෙන් කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ. පළාත් පළාන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර ඇති බවට වාර්තාවනවා. (Hiru news)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්