Jun
9

ගායන සහ රංගන ශිල්පියෙක් වන දුෂ්‍යන්ත් වීරමන් ස්ටෙෆනි සමඟින් ගෙවන සුපිරි ජිවිතේ

 
3506 Views
   
 

දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් වගේම නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ද වනවා. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වනවා. බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් ඔහු බොහෝ ගීත නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන් හට රස විඳීමට ඔහු ගයනා කර තිබෙනවා. ඒ වගේම ඔහු ගායන මද විරාමයක් දී රංගනයටද පැමිණියා. ඔහු පළමුවෙන්ම රංගන දායකත්වය දැක් වුයේ ඩාන්ස් සින්ග් ස්ටාර් චිත්‍රපටය සඳහායි. එම චිත්‍රපටය හරහා ඔහු විශාල ප්‍රේක්ෂක ආදරයකට සහ ජනප්‍රියත්වයකට පත් වුනා. ඉතින් ඔහු විවහා වුනේ සුන්දර නිවේදිකාවක් නිරුපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන සමඟයි. සිරස නාළිකාවෙන් විකාශය වුණු Voice of teens Sri Lanka වැඩසටහනත් සමඟම එහි නිවේදන කටයුතු කළ ස්ටෙෆනි සිරිවර්ධන කා අතරත් ජනාදරයට පත් වුණු චරිතයකි. ලාංකේය රූ රැජින කිරුළ හිමි කරගැනීමට ඇය සමත් වුනා. ඉතින් මේ දෙදෙනා පසුගිය දිනවල යු ටියුබ් හරහා බොහෝ ජනප්‍රියත්වයට පත් වී සිටියා. ඒ මේ යුවල සිරිසඟබොධි ගීතය ගයනා කිරීමත් සමඟයි. ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්