Jul
19

ශිෂ්‍යත්වය සහ උසස් පෙළට දින නියම වෙයි

 
1415 Views
   
 

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර්  14 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්