Jun
8

රේගුව රාජසන්තක කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා මහජනතාවට

 
1268 Views
   
 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රේගුව විසින් රාජසන්තක කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එලෙස ලබා ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහන මිලකට ජනතාවට අලෙවි කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනතාවට පහසු මිලට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්