Aug
23

සැමියා සහා පුංචි පුතුගෙන් ඈත්වෙලා ලංකාවට වෙල දුකින් සිටින ලෝචනා ඉමාෂි ගෙවන ජීවිතේ

 
14506 Views
   
 

ලෝචනා ඉමාෂි කියන්නේ දඟකාර කටකාර රංගන ශිල්පිනියක් කියලා කිව්වොත් නිවැරදියි. රංගන ශිල්පිණියක් වගේම නිවේදන ශිල්පිණියක්, රූපලාවන්‍ය ශිල්පිණියක්, නර්තන ශිල්පිණියක් යන භූමිකාවලටද ලෝචනා හරි අපූරු විදියට පණ පොවනවා.1988 මැයි 15 ඉපදුනු ලෝචනා 2015 වසරෙදි විවාහ දිවියට පිවිසෙනවා. ඒ ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා ලසන්ත නවරත්න සමග. විවාහයෙන් පසුව නෙදර්ලන්තයේ දිවි ගෙවූ ඇය මේ වන විට හුරතල් පුතෙකුගේ අම්මා කෙනෙක්. විවාහයෙන් පසු නැවත ලංකාවට ආපු ලෝචනා ඉමාෂි නැවතත් කලා කටයුතු වලට සහභාගී වෙනවා අපිට දැකගන්න ලැබුනා. 2019 වසරේ දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණි ලෝචනා තවමත් සිටින්නේ ආදරණිය ද රු වා සහ සැමියා නො මැතිවයි. රටේ පැවතුන තත්වයත් එක්ක ද රු වා නො මැතිව වසරකට අධික කාලයක් ඉන්න සිද්ද වුනා කියල තමයි ඇය නම් කියන්නේ. සැමියා සහ ද රු වා ගෙන් ඈත්වෙලා දුකින් කල්ගෙවනවා කියලා තමයි ආරංචි වුනේ. කොහොම වුනත් මේ දඟකාරියගේ ලස්සන ඡායාරූප පෙළක් අද අපි ඔබට ගෙන එන්න හිතුවා. බලන්නකෝ ලස්සනද කියලා..

 

41

 

40

 

39

 

38

 

37

 

36

 

35

 

34

 

33

 

32

 

31

 

30

 

29

 

28

 

27

 

26

 

24

 

23

 

22

 

21

 

20

 

19

 

18

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්