Apr
25

කලාකරුවෝ ගෝඨාගෝගම එළිමහන් රංග පීඨයේ නොනිදන අරගලයක නිරත වෙයි

 
948 Views
   
Artists-engage-in-a-sleepless-struggle-at-the-Gotagogama-Outdoor-Theater  

ගෝල්ෆේස් පිටියේ දින ගණනාවක් පුරාවට පැවතෙන විරෝධතාවය විවිධ ස්වරූප ගනු ලබනවා. ගෝඨාගෝගම නමින් විරෝධතාකරුවන් හඳුන්වන මේ භූමියේ පසුගිය දිනෙක එලිමහන් රංග පීඨයක්ද ස්ථාපිත වුණේ කලාකරුවන්ගේ මැදිහත්වීමෙන්. එමෙන්ම එහි වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා නිර්මාණද වේදිකා ගත වනවා. මේ එළිමහන් රංග පීඨයේ රාත්‍රී කාලයේදී කලාකරුවන් නොනිදන අරගලයක් සිදු කරනවා. එළිමහන් රංග පීඨයට නැග සිය නිර්මාණශීලීව විරෝධය දක්වනවා. එක් දිනකට එක් කලාකරුවෙක් හෝ කිහිප දෙනෙක් මෙම නොනිදන අරගලයට සම්බන්ධ වනවා.

ලංකාවේ ජනප්‍රිය වේදිකා නාට්‍ය කලාකරුවන් කිහිපදෙනෙක් පසුගිය දිනවල ඒ ආකාරයට ගෝඨාගෝගම එළිමහන් රංග පීඨයේ නොනිදන අරගලයට සම්බන්ධ වී සිටියේ මේ ආකාරයටයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්