Jul
29

ඊයේත් කොවිඩ් ආසාදිත ම’රණ 66ක් – පිරිමි 41ක් සහ කාන්තාවන් 25ක් ඒ අතර

 
1450 Views
   
 

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා වෛරසය ආසාදිත ම’රණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4324ක් ලෙසටයි.

මෙම ම’රණ අතර පිරිමි පුද්ගලයන් 41ක් සහ කාන්තාවන් 25ක් වනවා. අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 5ක් මි’යගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 29ක් සහ කාන්තාවන් 20ක් ද මි’යගිය 66 දෙනා අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්