Aug
3

අමාත්‍යාංශය ව සා දමා ගම්මන්පිල පි ට ව යයි

 
1285 Views
   
 

එළඹෙන සිකුරා දින දක්වා බ ල ශ ක් ති අමාත්‍යාංශය ව සා දමන බව බ ල ශ ක් ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට් වි ට ර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ අමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසකට දෙනෙකුට කො රෝ නා වෛ ර ස ය ආසාදනය වී තිබීමයි.

අමාත්‍යවරයා සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂාවට අදාළ ප්‍රතිඵල අනුව තමන්ට වෛරසය ආ සා ද න ය  වී නො මැ ති බවත් ආ ර ක් ෂි ත පියවරක් ලෙස එළඹෙන සිකුරාදා දිනය දක්වා සිය කාර්යාලය වසා දැමීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම අමාත්‍ය ගම්මන්පිල ඔහුගේ ට් වි ටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තමන් අද දින සිට ස්වයං නිරෝධායනය ට යොමු වන බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්