Jul
3

වෝටර් චිත්‍රපටයෙන් ලෝකෙම දැනගත් සුරූපී නිලි සරලා කාරියවසම් දැන් ගෙවන ජිවිතේ

 
7685 Views
   
 

සරලා කාරියවසම් කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය ළමා රංගන ශිල්පිනියක්. 1996 වර්ෂයේ ගාල්ල ප්‍රදේශයේදී උපත් ලැබූ ඇය, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්ව අද්‍යාපනය හැදාරුවා. කුඩා කාලයේදීම ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනිය ඇයයි. දැනට ඇය ශ්‍රී ලංකාවේ විකාශනය වන වෙළඳ ළමා වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා. හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබාදෙනවා ඒ දීපා මෙහෙතා ගේ නිර්මාණයක් වන වෝටර් (Water) චිත්‍රපටයේ ඇය රඟපෑ විශිෂ්ඨ රංගනය හේතුවෙන්.

ලංකාවේ ළමා නිළියක ලෙස ලෝකෙම ආදරේ දිනාගත් ඇය පසුව වැඩිය පේන්න හිටියේ නෑ. ඇය සිංහල චිත්‍රපටයක කියා රඟපෑවේ ‘අබා’ චිත්‍රපටයේ පමණයි. ඒ වගේම ඇය ‘අනවරත’ කියන ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුනා ඉන්පසු ඇය අවසන් වරට රංගනයෙන් දායක වුනේ ‘යකඩ දෝලි’ ටෙලි නාට්‍යයේ ඒ 2012 වර්ෂයේදී.ඉතින් ලෝකෙම ආදරේ දිනාගත් සරලා සමහ විවාහ වෙන්නේ ලංකාවේ සිටින තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන එරංග ජීවන්තයි. දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘ඇසිඩ්’ ටෙලිනාට්‍ය හරහා එරංග ගොඩක් ජනප්‍රිය වෙනවා, ඉතින් එරංග සරලා යුවලගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න අලුතෙන් එකතුවුන පොඩ්ඩා සමග ඔවුන් දෙදෙනා දැන් ගෙවන සුන්දර ජීවිතයේ ඡායාරුප පෙළක් ඔබට ගෙනෙන්නට අපි හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්